නොමිලේ RS. 200ක රීලෝඩ් දිනාගන්න අවස්තාවක්.
මේක ෆ්‍රී කිව්වට ෆ්‍රීම නෙවෙයි. අපෙ අතින් සල්ලි යන් නැතිව රීලෝඩ් ලබාගන්න ක්‍රමයක් තමා අද කියන්න යන්නෙ. මේකෙන් ලන්කාවට රීලෝඩ් දෙන්නෙ එක් වරකට රුපියල් 200 යි. කරන්න තියෙන්නෙ පුලුවන් තරම් ඔයාල අදුරන යාලුවන්ට ඉන්වයිට් කරන එක තමයි. එතකොට එක යාලුවෙක් ජොයින් වෙනවට ඔයාලට Dental කියල පොයින්ට් ගානක් එකතු වෙනව.සාමාන්‍යයෙන් එක් සාමාජිකයෙක් හදුන්වල දෙනවට Dental Point 400 - 500 ත් අතර ප්‍රමානයක් හම්බෙනව. Rs. 200යෙ රීලෝඩ් එක ගන්නනම් Dental 1500ක් එකතු කරගන්න ඔන.
මගෙ මේ පහල දාල තියෙන Link එකෙන් ගිහින් රෙජිස්ටර් උනොත් ඔයාලට Dental Point 500ක් හම්බෙනව. තව රෙජිස්ටර් බෝනස් එකක් විදිහට Point 500ක් හම්බෙනව.
01. පහල Link එකෙන් ගිහින් අදාල ඇප් එක ඩවුන්ලෝඩ් කරගන්න.
02. ඔයාගෙ ෆෝන් නම්බර් එක දීල රෙජිස්ටර් වෙන්න. ලංකාවෙ ඔනම නෙට්වර්ක් එකකට වගේම ඔයාල රටනම් ඉන්නෙ එ රටට උනත් ඔයාල පාවිච්චි කරන නම්බර් එකට රීලෝඩ් ගෙන්න ගන්න පුලුවන්.
03. ඊට පස්සෙ ඔයාගෙ ෆෝන් එකට කෝඩ් එකක් එනව. එක දුන්නම ඇප් එක ස්ටාට් වෙනව. දැන් තියෙන්නෙ යාලුවන්ට ඉන්වයිට් කරල පොයින්ට් එකතු කරන්න තමයි. සෑම Dental Point 1500කටම රුපියල් 200ක රීලෝඩ් එකක් දිනාගන්න අපට පුලුවන්.
Comments
Post a Comment